ආසියාවේ බිලියනපතියාගෙන් සමාජ සත්කාර සදහා ඩොලර් බිලයන 7.7 ක්

 ආසියාවේ බිලියනපතියාගෙන් සමාජ සත්කාර සදහා ඩොලර් බිලයන 7.7 ක්

$ 7.7 billion for social care from billionaire in Asia

gautham adani 7.7 billion
Source: Forbes

දැනට ආසියාවෙ පළමු බිලියන ලෙස සැලකෙන ගෞතම් ආදානි ඔහුගේ 60 වන ජන්ම දිනය වෙනුවෙන් ඩොලර් බිලියන 7.7 ක් සමාජ සේවා සදහා වෙන් කරන බව පවසා ඇති අතර මෙය ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශ වල අධ්‍යාපනය, සෞඛ්‍යය සහ වෙනත් සංවර්ධන කටයුතු සදහා වෙන් කිරීමට අදානි පදනම සැලසුම් කර ඇත.

Gautham Adani යනු ඉන්දියාවේ සමාගම් හයක් සහිත වරාය සහ බලශක්ති සමූහ ව්‍යාපාරයක් වන Adani සමූහයේ නිර්මාතෘ සහ සභාපති වේ. ඔහු සහ ඔහුගේ පවුලේ වත්මන් ශුද්ධ වත්කම ආසන්න වශයෙන් ඩොලර් බිලියන 95.5 ක් වන අතර, ඔහු ලොව බිලියනපතියන් ලැයිස්තුවේ අංක 6 ස්ථානය ලබා ගැනීමට සමත් වී ඇත.


Gautam Adani
Source: Forbes

මෙම පරිත්‍ය අරමුදල සම්බන්ධයෙන් අදානි මහතා 2022 ජුනි මස 23 වෙනිදා නිකුත් කරන ලද නිවේදනයක මෙසේ සදහන් කර සිටියේය.

“Our experience in large project planning and execution and the learnings from the work done by the Adani Foundation will help us uniquely accelerate these programs,”

2021 වසරේදීත් Wipro සමාගමේ සභපතිවරයා වන Azim Premji මහතාද තාම ධනයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 1.3 ක් පමණ ඉන්දීය සමාජ සත්කාර සදහා පරිත්‍යාග කර ඇත.

Sources:forbes

Follow Us On Instagram


Comments