වැඩිම TikTok Followers ලා Khaby Lame ට

වැඩිම TikTok Followers ලා Khaby Lame ට

Khaby Lame Becomes the No. 1 Most-Followed  TikTok Creator| leadingtech.lk
Source:bbc.com

Khaby Lame Becomes the No. 1 Most-Followed TikTok Creator

ලොව වැඩිම බාගත ප්‍රමාණයකට හිමිකම් කියන TikTok හි වැඩිම සංග්‍රාහක (Followers) පිරිසක් ලබා ගැනීමට සෙනගල් ජාතික Khaby Lame සමත් වෙයි.TikTok Videos හි කිසිදු වචනයක් පවසන්නේ නැතුව Life-hack වර්ගයේ videos වලට ප්‍රතිචාර දක්වමින්, තම Videos සංග්‍රහකයන් අතර ගෙන යාම Khaby Lame ගේ TikTok Videos වල ප්‍රධාන ලක්ෂණය යි.කෙසේ හෝ මොහුගේ මෙම මෙම ප්‍රතිචාර දැක්වීමේදී ඔහු මුහුණනේ නිරූපණය කරන සංකේතාත්මක ප්‍රකාශනය සහ ශරීර භාෂාව(Body language),TikTok හා වෙනත් සමාජජාල හරහා ඉතා ඉක්මනින් ජනප්‍රිය විය. 

Source:cnn.com

Khaby Lame ඉතාලියේ ජීවත් වන වයස අවුරුදු 22 ක් වන තරුණයෙක් වන අතර මේ වන විට ඔහුට TikTok සාග්‍රහකයින් (Follwers) මිලියන 142.7 ට වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් TikTok හි වැඩිම සංග්‍රාහක සංඛ්‍යාවට හිමිකම් කියයි.

Khaby Lame පළමු ස්ථානයට පැමිණෙන්නේ පෙර මේ ස්ථානයේ සිටි වයස අවුරුදු 18 පමණ වන Charli D’Amelio පසු කරමින් ය.

Sources:theverge

Follow Us On Instagram



Comments