Cloudflare සේවාව බිද වැටෙයි.

Cloudflare සේවාව බිද වැටෙයි.


Cloudflare outage ,

Web සේවා සපයන ආයතනයක් වන Cloudflare සමාගමේ සේවා අද (2022.06.21) දින සුළු කාලයකට බිඳවැටීමකට ලක්විය. මේ නිසා ලොව පුරා cloudflare හි සේවාවන් ලබා ගන්න විශාල ප්‍රමානයක් වූ වෙබ් අඩවි cloudflare බිද වැටීමත් සමග සුළු කාලයකට ප්‍රවේශ වීමට නොහැකි තත්ත්වයට පත් විය.

Discord, Shopify, Grindr, Fitbit, සහ Fiverr යන ලොව සුප්‍රසිද්ධ වෙබ් අඩවි වලට ද ප්‍රවේශ විය නොහැකි බව පරිශීලකයන් තම සමාජ මාධ්‍ය හරහා පල කළ තිබූ අතර Downdetector වෙබ් අඩවියද එය වාර්තා කර තිබුණි. 

කෙසේ හෝ  මෙම cloudflare බිද වැටීම සුළු කාලයක් තුළ නැවත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළේය.

Follow Us On Instagram

Comments