Instagram පරිශීලකයන්ගේ වයස තීරණය කිරීමට selfie Video භාවිතා කරයි.

 Instagram පරිශීලකයන්ගේ වයස තීරණය කිරීමට Selfie Video භාවිතා කරයි

Meta is testing a new verification method on Instagram to verify user's age

Meta is testing a new verification method on Instagram to verify user age
Source: theverge


Meta සමාගම විසින් තම පරිශීලකයන්ගේ වයස අවුරුදු 18 හෝ 18 ට වැඩි ලෙස තීරණය කිරීම සදහා නව සත්‍යපන (verification) ක්‍රමයක් පරික්ෂා කරමින් සිටින බව ඊයේ දිනයේදී (2022 June 23) නිවේදනය කලා.

Meta සමාගම පවසන ආකාරයට මෙය,පරිශීලකයාගේ මුහුණේ video selfie එකක් ලබාගෙන පසුව එය බුද්ධිය උපයෝගී කරගනිමින් විශ්ලේෂනය කර,පරිශීලකයාගේ වයස තීරණය කරයි.

Instagram New video selfie verfication method
Source: theverge

Video Selfie ක්‍රමය Instagram මීට පෙරත් විවිධ කටයුතු සදහා යොදා ගත්තද ,Instagram සමාගම වයස තීරණය කිරීමට Video selfie භාවිත කරන්නේ පළමු වරටයි.

කෙසේ හෝ මෙම සත්‍යාපනය ක්‍රමය සදහා පරිශීලකයාගේ මුහුණේ විවිධ කෝණ වලින් ලබා ගන්නා වීඩියෝවක් මගින් ආසන්න විනාඩි 20 වැනි කාලයක් තුළ පර්ශිලකයගේ වයස දළ/ආසන්න වශයෙන් නිර්ණය   කරයි.

Source: theverge

Meta සමාගම මේ සදහා Yoti නම් වෙනත් කෘතිම බුද්ධි සේවා සපන ආයතනයක් සමග සම්බන්ධ වී සේවාව සපයා ගන්නා අතර,

පරිශීලකයාගේ ලබා ගන්නා වීඩියෝ පටය මෙම සමාගම වෙත යොමු කර ,එම අදාළ සත්‍යාපනය අවසන් වූ වහාම Yoti සමාගම විසින් එම වීඩියෝ පටය මකා දමනු ලබයි.

Source: Instagram,Android Central

Follow Us On Instagram






Comments