Samsung, Android 13 ලබා දෙයි.(OneUI 5.0)

 Samsung, Android 13 ලබා දෙයි.(One UI 5.0)

One UI 5.0 beta will reportedly arrive next month with an October release date

Samsung OneUI5.0
Source:Gizchina.com

Samsung සමාගම Android 13 තම දුරකථන වට ලබාදීමට සූදානම් වී ඇති බවට අන්තර්ජාල මූලාශ්‍ර සදහන් කර සිටියි.

Samsung සමාගම විසින් වඩාත්ම විවේචනයට ලක් වූ එක් කරුණක් නම් එහි මෘදුකාංග යාවත්කාලීනවල මන්දගාමී බවයි. එයට පිළිතුරක් වශයෙන් 2021 නොවැම්බර් මස ප්‍රථමයෙන් S21 සදහා නිකුත් වූ Android 12 යාවත්කාලීනය (Update) , මේ අවුරුද්දේ දී S22 දුරකථන සදහා ඔක්තෝබර් මාසයේදී ලබාදීමට Samsung සමාගම කටයුතු කරමින් සිටියි.

Samsung Mobile image
Source:Gizchina.com
අන්තර්ජාල වාර්තා වලට අනුව Samsung සමාගම Android 13 හි Beta Version එක ලබන මසදී පරීක්ෂකවරුන් හට නිකුත් කරන අතර,එහි අවසාන අදියර ලෙස public release එක ඔක්තෝ්බර් මසෙයේදි S 22 දුරකථන සදහා ප්‍රථමයෙන්ම ලබා දීමට සැලසුම් කර ඇති අතර 2022 අවසාන වීමට පෙර Android 13 සදහා සහය දක්වන බොහෝ දුරකථන වලට මෙම Update එක ලබා දීමට සැලසුම් කර ඇත. 

Samsung One UI 5.0 සදහා සහය දක්වන දුරකථන:

Galaxy S series

Galaxy S22 Ultra ,Galaxy S22+ ,Galaxy S22, Galaxy S21 FE, Galaxy S21 Ultra (LTE/5G), Galaxy S21+ (LTE/5G), Galaxy S21 (LTE/5G), Galaxy S20 Ultra (LTE/5G), Galaxy S20+ (LTE/5G) ,Galaxy S20 (LTE/5G), Galaxy S20 FE (LTE/5G), Galaxy S10 Lite


Galaxy Note series 
Galaxy Note 20 Ultra (LTE/5G), Galaxy Note 20 (LTE/5G), Galaxy Note 10 Lite


Galaxy Z series
Galaxy Z Fold 2 5G, Galaxy Z Flip, Galaxy Z Flip 5G,Galaxy Z Fold 3, Galaxy Z Flip 3


Galaxy A series
Galaxy A73. Galaxy A53. Galaxy A33. Galaxy A71 5G, Galaxy A71. Galaxy A51 5G. Galaxy A51, Galaxy A52, Galaxy A52 5G, Galaxy A52s, Galaxy A72, Galaxy A Quantum Galaxy Quantum 2, Galaxy A03s, Galaxy A12 Nacho, Galaxy A32, Galaxy A32 5G, Galaxy A22, Galaxy A22 5G, Galaxy A23, Galaxy A13, Galaxy A03


Galaxy M series
Galaxy M42 5G, Galaxy M12 ,Galaxy M62, Galaxy M22, Galaxy M31, Galaxy M32, Galaxy M32 5G, Galaxy M52 5G, Galaxy M33, Galaxy M23


Galaxy F series
Galaxy F42 5G, Galaxy F62, Galaxy F12, Galaxy F22, Galaxy F23


Galaxy Xcover series 
Galaxy Xcover 5


Galaxy Tab series 
Galaxy Tab S8 Ultra, Galaxy Tab S8+, Galaxy Tab S8, Galaxy Tab S7+ (LTE/5G), Galaxy Tab S7 (LTE/5G), Galaxy Tab S7 FE, Galaxy Tab S6 5G, Galaxy Tab S6 Lite, Galaxy Tab A7 Lite, Galaxy Tab A8 10.5 (2021)

Source: SamMobile

Follow Us On Instagram


Comments