Twitter සමාගමෙන් අලුත් විශේෂාංගයක්

 Twitter සමාගමෙන් අලුත් විශේෂාංගයක්

Twitter Write Logo
Source: theverge
Twitter විසින් ‘Twitter notes’ නව විශේෂාංගයක් පරික්ෂකරමින් සිටින බව එම සමගමම විසින් Twitter පණිවිඩයක් මගින් ඊයේ දින (2022 June 22) දැනුම් දෙන ලදී.

Twitter සමාගම පෙන්වන ආකාරයට මෙම ‘Twitter Note’ විශේෂාංගය Blog Writing ආකාරයට බොහෝ සේ සමානකම් දක්වයි.


 

මෙම විශේෂාංගය දැනටමත් ඇමරිකා, එංගලන්තය, කැනඩා සහ ගානා වැනි රටවල් වල තෝරාගත් පරිශීලකයන් පිරිසකට ගත හැකි බවත් මෙම note පහසුකම බොහෝ රටවල් වල twitter පුද්ගලයින්ට Twitter ඇතුලත සහ Twitter වලින් පිටත මෙම Twitter notes කියවිය බවත් සදහන් කර සිටි.

බොහෝ විට මෙම විශේෂාංගය ඉදිරියේදී Twitter සමාගම විසින්, Twitter පරිශීලකයන් හට ලබා දෙනු ඇත.

Source: Twitter

Comments