Whatsapp හරහා හුවමාරැ කරන Files හි ධාරිතාව වැඩි කරයි.

Whatsapp හරහා හුවමාරැ කරන Files හි ධාරිතාව වැඩි කරයි.


Whatsapp හරහා හුවමාරැ කරන Files හි  ධාරිතාව වැඩි කරයි.


WhatsApp සමාගම තම පරිශීලකයන් හට ගොනු හුවමාරු කිරීමේ උපරිම ධාරිතාව 2GB දක්වා වැඩි කර ඇත.කලින් මෙම උපරිම ගොනු ධාරිතාවේ සීමාව 100MB පමණ වූ අතර Whatsapp සමගම මේ සමගම තම පරිශීලකයන් හට තවත් විශේෂාංග කිහිපයක් ද  ලබාදී ඇත.

උපරිමය 256 ක් ලෙස පැවති Group සාමාජික සංඛ්‍යාව 512 ක් දක්වා වැඩි කර ඇත.මේ සමගම තවත් community feature ලෙස ‘disappearing message’ පහසුකම ද ලබා දී ඇත.disappearing message විශේෂාංගය මගින් ඔබට, ඔබේ chat messages තෝරා ගත් යම් කාල සීමාවක් තුලදී ඉබේම මැකියාමට සැලැස්විය හැක.


Follow us On Instagram

Comments